කුඩා නිවසක් සහිත පර්චස් 30ක ඉඩම (රිදීගම නගරයට ඉතා ආසන්නව සහ කුරුණෑ ගල දෙසට කි.මී. 1ක් පමණ දුරින්) වහා ම විකිණීමට ඇත. කැ ප්පෙටිගල – කුරුණෑ ගල ප්‍රධා න මා ර්ගයට මීටර් 150 සහ ප්‍රධා න මා ර්ගයේ සිට ඉඩම දක්වා කො න්ක්‍රීට් මා ර්ගයක් ඇත.
කුඩා නිවසක්, ළිං 2 ක් සමඟ ජල පහසුකම, විදුලිය සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත. කුරුණෑ ගල නගරයට කි.මී. 16ක් ඇති අතර මෙම කැ ප්පෙටිගල මා ර්ගයේ එතරම් මා ර්ග තදබදයක් නො මැ ති බැ වින් කුරුණෑ ගල නගරයට විනා ඩි 20 – 30කින් පමණ ළඟා විය හැ ක. මෙම දේපල නේවා සික සඳහා සුදුසු වේ. එය සමතලා, හතරැස් ඉඩමක් වන අතර ගෙඩි පො ල් ගස් 08 ක්, කො ස් ගස් 02 ක් සහ රඹුටන් ගස 01 කින් සමන්විත වේ.
නිරවුල් ඔප්පු
අමතන්න 0775 505 345
30 perches’ land with a small house (very close to Rideegama town & just 1 km towards Kurunegala) is available for immediate sale. Just 150 mt’s to the Keppetigala – Kurunegala main road & it was a Concreate Road up to the land.
Small house, 02 Wells, Electricity and other necessary facilities available.16 Km’s to the Kurunegala town & able to reach Kurunegala town by around 20 – 30 minutes as not much road traffic in this Keppetigala Road. This property is suitable for residential. It is a flat, square land and has 08 fruiting coconut trees, 02 Jak trees & 01 Rambutan tree.
Clear Deeds
Contact 0775 505 345