අක්කර 1.5 ඉඩමක් විකිනිඉමට ඇත .
කුලියාපිටිය වෛද්‍ය පිඨයට 4Km දුරකින් පිහිටා ඇත.
මෙම ඉඩමේ පර්චච් 100 කුරුදු වගා කර ඇත.
මුළු ඉඩමෙහි සරුසාර පොල් වගාවක් ඇත.
නල ලිදකට හාරා ඇත.
මුළු ඉඩමේ වටිනාකම ලක්ෂ 110 වේ . මිලගණන් සාකච්චා කර ගත හැක.
වැඩි විස්තර සදහා- දේශප්‍රිය ජයතිලක
071-6126694