කොට්ටාව ටවුන් එක ලගින්ම ව්යාපාරික හෝ නේවාසික සදහා සුදුසු වටිනාම ඉඩමක් විකිණීමට ඇත
කොට්ටව ටව්මට විනාඩියක දුර
කොට්ටාව හන්දියට මීටර් 350යි (විනඩියයි)
කොට්ටව වටරව්මේ සිට අතුරුගිරිය පාරෙ මීටර් 350ක දුරින් කොට්ටව දුම්රිය පොල ඉදිරිපිටම.
මාකුඹුර අදිවේගී මාර්ග පිවිසුමට විනාඩි 5යි. හෝමාකම මූලික රෝහලට 2km
කොට්ටාව් දුම්රිය ස්ථානය ඉදිරිපිට නිසා ව්යාපාරික ස්තානයක් සදහාත් වඩාත් සුදුසුයි
පිරිසිදි ඔප්පු හා නගරසබාවේ අනුමතය සහිතව
තාප්ප මගින් අවටවූ මායිම් නිරවුල් ඉඩම
මිලගනන් සාකච්චා කරගත හැක ඉක්මනින් අමතන්න . 072 015 4764 / 0112 850 356