Land for sale in Kotawila

Rs.3,500,000
Matara
Kamburugamuwa
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 8.50Perch

Land for sale in Kotawila

දිස්ත්‍රික්කය – මාතර

නගරය – කඹුරුගමුව

සුන්දර මාතර දිස්ත්‍රික්කයේ, කඹුරුගමුව, කොටවිල ප්‍රදේශයේ සුන්දර වෙල් යායකට මුහුනලා තිබෙන අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට 🌾

✔ මාතර නව මහ රෝහලට (ලැබීම රෝහල )  2km

✔ උසාවි සංකීර්ණයට 2.5km

✔ ප්‍රසිද්ධ පාසල්, (මාතර සුජාතා විද්‍යාලය, රාහුල විද්‍යාලය…. )

▫️ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ද,

▫️ බැංකු හා අනෙකුත් සියලු ම නාගරික පහසුකම් සහිත මාතර නගරයට  විනාඩි 15 දුරින්

▫️ කඹුරුගමුව නව පරිපාලන නගරයට ආසන්නයේ

◽ Home land හි කඹුරුගමුව – වලව්ව ඉඩම් ව්‍යාපෘතියට අයත් ඉඩමකි

◼️නිරවුල් / පිරිසිදු  ඔප්පු

◼️නළ ජළය සහ තෙකලා විදුලිය

◼️ඉඩමට පිවිසීමට පුළුල් මාර්ග සහිතයි.

◼️නිදහස් සාමකාමි ආරක්ශිත වටපිටාව🍃

පර්චස් 8.5 යි

ID: 26926
Published: February 15, 2024
Views: 122
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve