Land for Sale in Kirindiwela

Rs.180,000 /perch
Gampaha
Gampaha City
Property Size: 13.50 ft²
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 13.50Perch
13.50 ac

අතේ තියෙන ගානට හිතේ හැටියට ඉඩමක් ගන්න

පදිංචියට සහ ආයෝජනයට හොඳම ඉඩම් කැබලි

කිරිඳිවෙල වල්ගම්මුල්ල බස් පාරෙන් සාධාරණ මිලට….

* කිරිඳිවැල නගරයට විනාඩි 05යි.

* 185 බස් පාරට මීටර් 100‍යි.

* යක්කලට, නුවර පාරට  විනාඩි 15යි.

* නිස්කලංක නේවාසික වටපිටාවක්.

* පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කාණු පද්ධති, ජලය, විදුලිය ඇතුළු පහසුකම්.

*ගම්පහ, නිට්ටඹුව, වේයන්ගොඩ, අත්තනගල්ල, හංවැල්ල නගරවලට ළඟාවීමේ පහසුව.

* ජාතික හා ජාත්‍යන්තර පාසල්.

මෙසේ ගෙවන්න.

* රු. 100,000 ගෙවා ඉඩම වෙන් කරගන්න.

* ඉතිරිය මුදලින් හෝ බැංකු ණය යින් ගෙවන්න .

* නැතහොත් රුපියල් ලක්ෂ 10 ක් මුලින් ගෙවා මාසිකව රු. 60,000 සිට ගෙවන්න ගන්න.

අමතන්න: 0751182237

#gampahalands #goodlands #kiridiwellalands #buylands #landplotsforsale #landforsale #sasirulands #10perchlands #easypayment #landnearbusroad #residentioallands #kiridiwelatownlands

ID: 53690
Published: January 24, 2025
Views: 155
075 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve