Land for Sale in Kekirawa
යාපනය – මහනුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා, කැකිරාව මිරිස්වත්ත පිහිටි සියලු පහසුකම් සපිරි පර්චස් 80 ක ඉඩම ඉක්මනින් විකිණීමට. කාමර දෙකක් සහ සාලයකින් සමන්විත කුඩා නිවසක්ද සහිතයි. ජයභූමි ඔප්පුවකි. බැංකු ණය පහසුකම් ලබා ගත හැක. වැඩි විස්තර සදහා අමතන්න 0771899819