කොළඹ – මහනුවර මාර්ගයේ කෑගල්ල, කරඩුපන ප්රෙදේශයේ පර්චස් 25 ක ඉඩමක් බදු ගිවිසුම් මත කුලියට ලබා දෙනු ලැබේ. විදුලිය, ජල පහසුකම්ද සහිතයි. ඉඩම තුල තාවකාලිකව ඉදි කල කුඩා ගොඩනැගිල්ලක් ඇත. ව්යාපාරික ස්ථානයකට ඉතාමත් සුදුසුයි.