📌 කඩුවෙල යාකල වැලිහිඳ 🏡 🔲 කොතලාවල අධිවේගී පිවිසුමට 2km 🔲 කඩුවෙල නගරයට විනාඩි 5යි. 🔲 අතුරුගිරිය නගරයට 7Km. 🔲 කඩුවෙල හෝමාගම 697 පාරට 250M. 🔲නල ජලය/විදුලිය සහිතයි.🚰💡 🔲අඩි 20 පාර 🔲 ජාතික පාසල්, සුපිරි වෙළදසැල්, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රෝහල් ඇතුළු සියලුම පහසුකම් සහිතව.