Land for sale in ingiriya

Rs.860,000 /perch
Kalutara
Ingiriya
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 31.44Perch

Land for sale in ingiriya

සියලු පහසුකම් සහිත  නිදහස් සාමකාමි පරිසරයක  මබේ සිහින නිවස ඉදිකිරීමට කදිම ඉඩමකි..  සමිපූර්පණ ඉඩම පර් 31.44කි.
ප්‍රාෙද්ශීය සභාවේ අනුමත කිරීමේදී පර් 4 ක් රිසවේෂන් කර ඇත.  වෙනත් කිසිම ඉඩමකට සම්බන්ධ වී නැති එම බිම් තීරුව ඉඩමටම සමිබන්ධෙවේ.
මිළ ගණන් පර් 27කට පමණි.
ඉංගිරිය රෝහලට 600m
හොරණට 10km. පෝරුවදන්ඩ ආයෝජන කලාපයට 3km.
දෙපසක තාප්ප බැද ගේට්ටු සවිකර ඇත. එක් පසකින් මනරම් වෙල් යායකි.. විදුලිය /ජලය ලබාගෙන ඇත. තාවකාලික නිවසක් සහ වැසිකිලියක් ඉදිකර ඇත. පීදීමට ආසන්න පොල්/පළතූරු සහ වෙනත් භෝග කීපයක් ඇත.
රත්නපුර පානදුර මර්ගයට මීටර් 10යි.
පදිංචියට/ රෙස්ට් හවුස්/ බෝඩින් හවුස් එකකට වඩාත් සුදුසුය.
ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිළ ගණන් කතාකර ගත හැක.
සියලු පහසුකම් සහිත නිස්කලංක පරිසරයක පිහිටි සින්නක්කර ඔප්පු හිමි මෙම ඉඩම කඩිනමින් විකුනමි.
පර්චසය ලක්ෂ 950000යි.
විමසීම් mr බංඩාර
0763006986/0763209928

ID: 82171
Published: June 2, 2026
Views: 97
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve