Land for Sale in Homagama

Rs.11,400,000
Colombo
Homagama
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 40.00Perch

කොළඹට නුදුරින් හෝමාගම පිටිපන දකුණ ප්‍රදේශයේ.129 බස් මාර්ගයට 1km දුරින් සහ 128 බස් මාර්ගය අසල ග්‍රාමීය පරිසරයක,NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 2km ක දුරින්
පර්චස් 40ක අගනා ඉඩමක් විකීනීමට තිබේ.

 අධිවේගී මාර්ගයට විනඩි 15යි.
Highlevel මාර්ගයට 4km නුදුරින්.

♦️ සින්නක්කර ඔප්පු
♦️ විදුලි පහසුකම්
♦️ උල්පත් ජලය
♦️ පොල් වැනි වටිනා ශාක ඇත.

♦️♦️පර්චස් 1ක මිල-: රු 285,000♦️♦️
වැඩි විස්තර සදහා මෙම අංකයට අමතන්න.0781231614 / 0766218955

Phone Number(LK): +94781,231,614
ID: 22612
Published: October 18, 2023
Views: 181
078 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve