Land for sale in Hatton

Rs.19,000,000
Nuwaraeliya
Hatton
Property Type: Lands
Property Type: Tea Land
2.00 ac

දිය අැල්ලක් ළග මනහර දියදහරාවක් ගලා යන සුන්දර මීදුමෙන් පිරැණු නිදහස් නිස්කලන්ක පරිසරයක උරැමකම් කියන වටවල හැටන් නගරයේ රොසැල්ල දුම්රිය ස්ථානයට මායිම්ව බස් පාරට මුහුණලා මෙම අක්කර 2 තේ ඉඩම පිහිටා අැත. දුම්රිය මගින්ද බස් රථය මගින්ද මෙම ඉඩමට යාමට හැකිය. තව දිය කිහිපයකට ( ගලබොඩ , ලක්ෂපාන, අැබඩීන් , ගාට්මෝර් ) හා ශීු පාද පූජනීය ස්ථානයටද පහසුවෙන් ළගා විය හැක.සින්නකර ඔප්පු වේ.0767215058

price 1 perch 62000

ID: 29055
Published: April 2, 2024
Views: 282
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve