Home Search Results Lands Land with house 40 Perch Land for Sale in Gampaha – Per perch Rs.520,000 (Negotiable)

40 Perch Land for Sale in Gampaha – Per perch Rs.520,000 (Negotiable)

Colombo Rd, Gampaha
Rs.520,000 /perch
Gampaha
Gampaha City
Property Type: Lands
Property Type: Land with house
Land Size (Perches): 40.00Perch

ගම්පහ මහ නගරසභා සීමාව තුල පිහිටි , නගර සභාව විසින් සැලසුම අනුමත කරනලද , පර්චස් 40 ක සරුසාර ඉඩමකි.

කොන්ක්‍රීට්  ප්‍රවේශ මාර්ගය සහිත කුඹුරු යායකට මායිම්ව ,පල දරණ පොල්,කොස්,දෙල්, සහ පලතුරු වර්ග රාශියකින් සමන්විතය.

විදුලි බලය , ලිං ජලය සහිත ඇතුලත නාන කාමරය සමග කාමර දෙකක ස්ථිර ගොඩනැගිල්ලක් ද ඇත.

පරිසර හිතකාමී පදිංචියකට හෝ නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසුය.

ඉඩමේ ප්‍රමාණය – පර්චස් 40

පර්චසයක මිල – රු.520000/=

( ඉඩම පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්චා කලහැකිය )

 

Phone Number(LK): +94770,388,009
ID: 21294
Published: September 17, 2023
Views: 220
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve