ගම්පහ මහ නගරසභා සීමාව තුල පිහිටි , නගර සභාව විසින් සැලසුම අනුමත කරනලද , පර්චස් 40 ක සරුසාර ඉඩමකි.
කොන්ක්‍රීට් ප්‍රවේශ මාර්ගය සහිත කුඹුරු යායකට මායිම්ව ,පල දරණ පොල්,කොස්,දෙල්, සහ පලතුරු වර්ග රාශියකින් සමන්විතය.
විදුලි බලය , ලිං ජලය සහිත ඇතුලත නාන කාමරය සමග කාමර දෙකක ස්ථිර ගොඩනැගිල්ලක් ද ඇත.
පරිසර හිතකාමී පදිංචියකට හෝ නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසුය.
ඉඩමේ ප්‍රමාණය – පර්චස් 40
පර්චසයක මිල – රු.520000/=
( ඉඩම පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්චා කලහැකිය )