කොළඹ නුවර පාරට මීට 750ක් දුරින් පිහිටා ඇති පර්චස් 20 සින්නක්කර ඉඩම සහ සාදා නිම කළ නව පෙනුමැති අනර්ඝ නිවස අඩු මිලට විකිණීමට තිබේ…
කඩවත ඇල්දෙණිය පල්ලිය පාරේ පිහිටා ඇත.
අධිවේගී මාර්ගයට කඩිනමින් ළඟාවිය හැකිය.
පදිංචියට ඉතාම සුදුසු නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
නිරවුල් සින්නක්කර ඔප්පු සහිතයි
අලුතින්ම ඉදිකළ නිවස නිසා කිසිදු අලුත්වැඩියාවක් නැත.
නිදන කාමර දෙකයි
නවීන ක්රමයට සීවිලින් සකසා ඇති අංගසම්පූර්ණ සාලය
අංග සම්පූර්ණ මුළුතැන්ගය
නවමු උපාංග වලින් සකස් කළ නානකාමරය
පැරණි නිවස වෙනම පිහිටා ඇත.
මිල ලක්ෂ 195
(සාකච්ඡා කළ හැකියි)
විස්තර සඳහා අමතන්න.
072 68 69 580