10.5 perches of residential land available for sale in Piyarathana Mawatha, Imbulgoda, Gampaha, Close to Kandy road. It is about 1.5 km away from the Colombo – Kandy main road. The land situated in the Golden Shire land sale complex, a gated community area with a decent middle- class neighnorhood.
පියරතන මාවත, ඉඹුල්ගොඩ, කොළඹ – නුවර පාරට නුදුරින් පිහිටි පර්චස් 10.5 ක ඉඩමක් විකිනීමට ඇත. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට කිලෝ මීටර් 1.5 ක දුරක් සහ ගම්පහ- කඩුවෙල පාරට මීටර් 750 ක් පමණි. ඉඩම පියරතන මාවතේ Golden Shire ඉඩම් ව්‍යාපෘතියේ හොද මධ්‍ය පාන්තික අසල්වැසියන් සිටින ප්‍රදේශයක ඉඩම පිහිටා ඇත.