Land For Sale In Galle

Rs.8,000,000
Galle
Galle City
Property Size: 2,178.00 ft²
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 10.00Perch
0.05 ac

☛ Land For Sale In Galle

Within Galle Municipal Council Limits

☛ Galle town – 2km

☛ Galle-Udumaga main road – 1km

☛ Karapitiya Teacing Hospital – 2.5km

☛ Highway entrance – 5km

☛ ගාල්ල මිලිද්දුව ශ්‍රී සුබද්‍රරාම මාවතේ පිහිටි ඉඩමේ ප්‍රමාණය පෙර්චෙස් 10 කි .

☛ ගාල්ල නගර සීමාවේ ඉඩම පිහිටා ඇති අතර ගාල්ල නගරයට ඇත්තේ 2km පමණි .

☛ ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයට ඇත්තේ 1km පමණි .

☛ කරාපිටිය මහා රෝහල 2.5km දුරින් පිහිටා ඇති බැවින් ඉතා කෙටි කාලයකින් රෝහලට ළඟාවීමේ හැකියාව .

☛ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට ඇත්තේ 5km පමණි .

☛ පිහිට සමතලා පොළව ඕනෑම වර්ගයේ ගොඩනැගිල්ලකට සුදුසු වේ .

☛ සාමකාමී පරිසරයක ඉඩම පිහිට ඇති බැවින් නිවසක් තැනීමට වඩාත් යෝග්‍ය වේ .

☛ ඔප්පු නිරවුල්ය. නළ ජලය විදුලිය සහිතව සංවර්ධනය කරන ලද ඉඩමකි.

☛ ඉඩම වටා කම්බි කණු යොදා ඇත.

☛ වැඩි විස්තර සහ ඉඩම පරික්ෂා කිරීම සඳහා දුරකතන ඇමතුමක් ලබා දෙන්න.

ID: 31695
Published: May 22, 2024
Views: 101
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve