Home Search Results Lands Land with house ඉතා සුන්දර පරිසරයක පිහිටි නිවස හා ඉඩම විකීනීමට (Land For Sale In Galgamuwa)

ඉතා සුන්දර පරිසරයක පිහිටි නිවස හා ඉඩම විකීනීමට (Land For Sale In Galgamuwa)

Rs.80,000,000
Kurunegala
Galgamuwa
Property Type: Lands
Property Type: Land with house
Land Size (Perches): 368.00Perch

ඉතා සුන්දර පරිසරයක පිහිටි දර්ශනීය වැවකට හා වෙල්‍ යායකට මයිම්ව පිහිටා ඇති ඉතා වටිනා ඉඩම ඉතා ඉක්මනින් විකුණනු ලැබේ. – ඉඩමේ කොටසක පොල් වගා කර ඇත. (මුරයකට රු.70000ට වඩා ආදායමක් ඇත) – ඉතා සුන්දර කුඹුරක් ද සහිතය.(ආදායම් සහිත) – අඩක් නිම කරන ලද නිවසක් ඇත. (නිදන කාමර 5ක් ,සාලය ,මුලුතැන්ගෙය හා නානකාමරයක් හා වැරන්ඩාවක්ද සහිතය) – ඉඩමට මායිමව ඉතා සුන්දර ගල් තලාවක් පිහිටා ඇත. ( ගල් සදාහා මිලියන 150කට තක්සේරු කර ඇත.) සංචාරක නිවාඩු නිකේතනයක් සදහා ඉතා අගනා ඉඩමකි. අනුරාධපුර කුරුනෑගල ප්‍රදාන මාර්ගයට විනාඩි 20ක දුර. ගල්ගමුව නගරයට විනාඩි 30 ක දුර ගිරිබාව රෝහල, පොලීසිය, ප්‍රා.ලේ කාර්‍යාලය, පාසලට 2km රාජාංගනය ජලාශාට 2km. නිදහස් සුන්දර ස්වාභාවික පරිසරයක පිහිටා ඇත. මුදල් අවශ්‍යතාවකට ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.(80 million)ගනුදෙනු කතා කරගත හැක
Land For Sale In Galgamuwa

Phone Number(LK): +94717,400,105
ID: 25337
Published: January 7, 2024
Views: 188
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve