Home Search Results Lands Bare Land Land for Sale in Eheliyagoda.(Much suitable for parents with kids schooling)

Land for Sale in Eheliyagoda.(Much suitable for parents with kids schooling)

R7W3+FQH Eheliyagoda, Sri Lanka
Rs.5,300,000
Ratnapura
Eheliyagoda
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 20.00Perch

This valuable prime land situated in Eheliyagoda Bulugahapitiya area now on urgent sale due to the relocation plans of the owner.

Location and Access:

  •  100m away from the carpeted Eheliyagoda- Paleegala road
  • 1.5 Km to the Eheliyagoda Town
  • Eheliyagoda Primary Collage, Eheliyagoda Central Collage, Eheliyagoda Base Hospital(1.5Km)

Details of the Land:

  • Fully flat land of 20 perches
  • Clear deeds with all necessary documents
  •  Fast-developing Eheliyagoda town less than 1.5 km away
  •  Electricity and High-speed Pipe-borne Water Supply
  • SLT telephone connection up to the adjacent house
  • Much suitable for parents with kids schooling in Eheliyagoda
  • For residential or investment purposes

(Price is negotiable)

*  Please call me for more details and a viewing appointment

*  Genuine buyers only

*  No brokers and timewasters, please

පිහිටීම සහ පිවිසුම් මාර්ගය:

  •   කාපට් අතුරන ලද ඇහැලියගොඩ – පලීගල මාර්ගයට මීටර් 100ක් දුරින් පිහිටා ඇත.
  • ඇහැලියගොඩ නගරයට 1.5Km
  • ඇහැලියගොඩ ප්‍රාතමික විද්‍යාලය, ඇහැලියගොඩ ජාතික පාසල, ඇහැලියගොඩ මූලික රෝහල (1.5Km)

ඉඩම පිළිබඳ විස්තර:

  • පර්චස් 20 කින් යුතු සම්පූර්ණයෙන්ම සමතලා ඉඩම
  • අවශ්‍ය සියලුම ලියකියවිලි සහිත නිරවුල් ඔප්පු
  • වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින ඇහැලියගොඩ නගරය  1.5Km දුරකින්
  • ළඟම නිවස දක්වා SLT දුරකථන සම්බන්ධතාවය
  • විදුලිය සහ අධිවේගී ජල සැපයුම
  • ඇහැලියගොඩ නගරයේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමාපියන්ට ඉතා සුදුසුය.
  • නේවාසික හෝ ආයෝජන අරමුණු සඳහා යෝග්‍යයි.

(මිල සාකච්ඡා කරගත හැක)

වැඩි විස්තර සහ ඉඩම පරීක්ෂා කිරීමේ හමුවීමක් සඳහා කරුණාකර මා අමතන්න.

*  සැබෑ ගැනුම්කරුවන් පමණි.

*  තැරැව්කරුවන් සහ කාලය නාස්ති කරන්නන් අනවශ්‍ය බව කරුණාවෙන් සලකන්න.

ID: 15701
Published: December 9, 2022
Views: 250
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve