පර්චස් 80ක ඉඩමක් විකිණීමට ඇත( හදිසියේ විදේශගත වන බැවින්)
දෙහිඕවිට නගරයට 5km
ඇහැලියගොඩ නගරයට 10km
දැහැන්වක ගගට 50m
ඉඩම කෙලවර මනස්කාන්ත දොලකි
නිවාඩු නිකේතනයක් සෑදීමට සුදුසුය
දෙහිඕවිට ඇහැලියගොඩ ප්‍රධාන මාර්ගයට මුහුනලා ඇත
මිල ගනන් සාකච්ඡා කරගත හැක