Land for sale in Beliatta

Rs.1,500,000
Hambantota
Beliatta
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 10.00Perch

හදිසි මුදල් අවශ්‍යතාවක් නිසා විකිණීමක්

වලස්මුල්ල – කිරම නගර මධ්‍යයේම (වුඩ්ලන්ස් වත්ත) ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට මීටර 300යි.

බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට සහ දුම්රිය ස්ථානය සඳහා විනාඩි 20 දුරින්.

ප්‍රධාන පාසල්,රෝහල සහ සියලුම පහසුකම් අතේ දුරින්.

නිස්කලංක පරිසරය සමග හරි හතරැස් ඉඩම, පදිංචියට සුදුසු නිවසක් ඉදිකිරීමට හෝ ව්‍යාපාරික ස්ථානයකට වුවද සුදුසුයි.

අනාගත ආයෝජනයක් ලෙස වටිනා ඉඩමකි.

ID: 29139
Published: April 5, 2024
Views: 115
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve