ගල් කුලම හන්දියට කිලෝමීටර හයක් දුරින් අක්කර 1/2ක වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.
අඩි 30*20 කඩ කාමරයක්.
පොල් ගස් විස්සක්ට වැඩි.
වසර පුරා ජලය තිබෙන ළිඳක්.
විදුලිය.
ලක්ෂ 48 ( වාරික දෙකක් වශයෙන් ගෙවිය හැක)
යකල්ල ගල්කුලම ප්රධාන මාර්ගයට මුහුනලා. ගබඩාවක් සදහාද උචිතය (දීර්ඝ කාලීනව බදු දීම සදහාද සලකා බැලේ)
0763028776