Home Search Results Lands Bare Land Land for sale in Anamaduwa Town Area | ආණමඩුව නගර මධ්‍යයට අතේ දුරින් ඉඩමක් විකිණීමට ඇත.

Land for sale in Anamaduwa Town Area | ආණමඩුව නගර මධ්‍යයට අතේ දුරින් ඉඩමක් විකිණීමට ඇත.

V2M3+8X8 Anamaduwa Court Complex, Katugastota-Kurunegala-Puttalam Hwy, Anamaduwa, Sri Lanka
Rs.16,000,000
Puttalama
Anamaduwa
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 40.00Perch

* ආණමඩුව නගර මධ්‍යයට අතේ දුරින් වටිනා ඉඩමක් විකිණීමට ඇත.

* ස්ථිර පදිංචිය සඳහා වඩාත් සුදුසුය.

* ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට යාබදව පිහිටා ඇත.

* ආණමඩුව මූලික රෝහලට විනාඩි 10ක ඇවිද යා හැකි දුර.

* රජයේ පාසල්, රජයේ ආයතන හා බැංකු යන සියල්ල කිලෝ මීටර 1කට වඩා අඩු දුරකින්.

* කොන්ක්‍රීට් ගල් අතුරන ලද මාර්ගය, මහා මාර්හගයේ සිට පසුවෙන් ළඟාවිය හැකි අන්දමින් පුත්තලම-කුරුණෑගල මහා මාර්ගය සම්බන්ධ වේ. (ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100)

* භූගත ජලය සහ තෙකලා විදුලිය.

* නිහඬ සහ සුන්දර පරිසරයක්.

* විමසීම් සඳහා කරුණාකර අමතන්න.

076 54 10 421

071 35 47 833

ස්වභාව සෞන්දර්යයෙන් අනූන, ආරක්ෂාව ද තහවුරු කළ මෙම අලංකාර වටිනා බිම්කඩ අලුතින් ඉදිකරන ලද නිවසක සුවපහසු සහ නිස්කලංක ජීවිතයක් සඳහා වඩාත් සුදුසුයි!

_______________________________________________________________________

* Valuable plot of land for sale within arm’s reach of Anamaduwa town centre.

* Ideal for permanent residence.

* Located next to the Anamaduwa Magistrate Court.

* 10 minutes walking distance to Anamaduwa Base Hospital.

* Government Schools, Government Offices and Banks are all within less than 1km.

* The concrete stone paved road connects the Puttalam-Kurunegala highway. (100 meters from the main road)

* Groundwater and three-phase electricity.

* Quiet and beautiful environment.

* Please call for enquiries.

076 541 0421

071 354 7833

Suggestion:

Surrounded by natural beauty, this secured plot is ideal for comfortable and peaceful living in a newly built home!

ID: 15296
Published: November 26, 2022
Views: 258
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve