* ආණමඩුව නගර මධ්‍යයට අතේ දුරින් වටිනා ඉඩමක් විකිණීමට ඇත.
* ස්ථිර පදිංචිය සඳහා වඩාත් සුදුසුය.
* ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට යාබදව පිහිටා ඇත.
* ආණමඩුව මූලික රෝහලට විනාඩි 10ක ඇවිද යා හැකි දුර.
* රජයේ පාසල්, රජයේ ආයතන හා බැංකු යන සියල්ල කිලෝ මීටර 1කට වඩා අඩු දුරකින්.
* කොන්ක්‍රීට් ගල් අතුරන ලද මාර්ගය, මහා මාර්හගයේ සිට පසුවෙන් ළඟාවිය හැකි අන්දමින් පුත්තලම-කුරුණෑගල මහා මාර්ගය සම්බන්ධ වේ. (ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100)
* භූගත ජලය සහ තෙකලා විදුලිය.
* නිහඬ සහ සුන්දර පරිසරයක්.
* විමසීම් සඳහා කරුණාකර අමතන්න.
076 54 10 421
071 35 47 833
ස්වභාව සෞන්දර්යයෙන් අනූන, ආරක්ෂාව ද තහවුරු කළ මෙම අලංකාර වටිනා බිම්කඩ අලුතින් ඉදිකරන ලද නිවසක සුවපහසු සහ නිස්කලංක ජීවිතයක් සඳහා වඩාත් සුදුසුයි!
_______________________________________________________________________
* Valuable plot of land for sale within arm’s reach of Anamaduwa town centre.
* Ideal for permanent residence.
* Located next to the Anamaduwa Magistrate Court.
* 10 minutes walking distance to Anamaduwa Base Hospital.
* Government Schools, Government Offices and Banks are all within less than 1km.
* The concrete stone paved road connects the Puttalam-Kurunegala highway. (100 meters from the main road)
* Groundwater and three-phase electricity.
* Quiet and beautiful environment.
* Please call for enquiries.
076 541 0421
071 354 7833
Suggestion:
Surrounded by natural beauty, this secured plot is ideal for comfortable and peaceful living in a newly built home!