Land for sale in

Rs.11,000,000
Kegalle
Deraniyagala
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 800.00Perch
5.00 ac

Land for sale in

දැරනියගල නගරයට ආසන්නව අක්කර 5ක වටිනා ඉඩමක් විකිනීමට දැරනියගල නගරයේ සිට 3km සහ අවිස්සාවේල්ල නගරයේ සිට 20km (35mins) පිහිටා ඇති මෙම ඉඩමට විදුලිය හා ජල පහසුකම් ඇති අතර ඉඩමට මායිම්ව ඇල පහරක් ද ගමන් කරයි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත මෙම ඉඩමට මාර්ග 2ක් මායිම්ව පවතී ඉඩම ඇතුලතද ගමන්කළ හැකි ආකාරයේ මාර්ග සකසා ඇත. මෙම ඉඩම වගාවට මෙන්ම ව්‍යාපාර හා පදිංචියටද සුදුසුය අක්කර 5හි වටිනාකම 11,000,000 ඇමතුම්, 0776114348 0714440673 0750138679

ID: 95364
Published: January 8, 2026
Views: 83
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve