හොරණ-මිල්ලනිය ප්රදාන පාරට මුහුනලා ඇත.
වෙල් යායකට මායිම්ව ඇති මෙම ඉඩම පර්චස් 35කින් සමන්විතයි.
ඉදිරිපස වෙල් යායකුත් පිටුපස ගල්තලාවකිනුත් මෙම ඉඩමට සුන්දරත්වය ගෙන දෙයි.
හොරණ නගරයට කිලෝමීටර 4යි.
තෙකලා විදුලිය,නල ජලය,ලිං ජලය සහිත පහසුකම් සියල්ලෙන්ම සමන්විතයි.
නිදහස් ග්රාමීය පරිසරයක අලංකෘත නවීන පන්නයේ නිවසක් සාදා ගැනීමට බලාපොරොත්තු වන ඔබට…..