පොල්ගහවෙල නගරයට ආසන්නව තලවත්තෙගෙදර ප්‍රදේශයෙන් පර්චස් 39 ක අනගි ඉඩමක් විකිනීමට ඇත.
පොල්ගහවෙල නගරයට මිනිත්තු 15 ක පමන දුරක් ද , කොලඹ කුරුණෑගල මාර්ගයට මිනිත්තු 5 ක දුරක්ද, දුම්රිය ස්තානයට මිනිත්තු 2ක පමන දුරකින්ද මෙම ඉඩම් කැබැල්ල පිහිටා ඇත.