මාතර නගරයට ඉතා ආසන්නයි. අධිවේගී මාර්ගයට විනාඩි පහක දුර. මාතර කඹුරුගමුව ලැබීම රෝහලට විනාඩි පහක දුර. බස් මාර්ගයට ඉතා ආසන්න අතර විදුලිය සහිතය. ඉඩමට පුළුල් මාර්ගයක් ඇත. දැනට කුරුඳු වගා කර ඇත. පහත දුරකථන අංකයට වැඩි විස්තර සඳහා අමතන්න. 0774581361.