Home Search Results Lands Land with house Land for sale කොට්ටාව

Land for sale කොට්ටාව

Rs.13,320,000
Colombo
Kottawa
Property Type: Lands
Property Type: Land with house
Land Size (Perches): 11.10Perch

කොට්ටාව පන්නිපිටිය පැලන්වත්ත,සාමෝදයපුර පාරේ පර්චස් 11 අගනා ඉඩමක් සමග කාමර තුනක් ඇති පැරණි නිවස ඉක්මනින් විකිණීමට ඇත

✅ඉඩමට පමනක් මිල නියම කර ඇත.

ℹ️පර්චසයක් ලක්ෂ 12.

ℹ️296 පිළියන්දල කොට්ටාව බස්, මාර්ගයට 100m දුරින්.

ℹ️ විදුලිය.

ℹ️නල ජලය.

ℹ️අඩි 15 ප්‍රවේශ මාර්ගය.

ℹ️ඉඩමට ප්‍රවේශ වීමට අතුරු මාර්ග 2

✅මිල ගණන් සාකච්ඡා කළ හැක.

✅ නිරවුල් ඔප්පු.

විමසීම්

0740799789

0766584774.

Phone Number(LK): +94766,584,774
ID: 17763
Published: May 1, 2023
Views: 224
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve