Home Search Results Lands Land for Lease | පර්. 90 ක ඉඩම දීර්ඝ කාලීනව බදු දීමට

Land for Lease | පර්. 90 ක ඉඩම දීර්ඝ කාලීනව බදු දීමට

Gampaha
Property Type: Lands

ගම්පහ නගරයට ඉතා ආසන්නයෙන් ඔරුතොට පාර හා විශාඛා පෙදෙසට යාබදව, මාසික ආදායම රු. 25000.00 පමණ වන පොල්, කෙසෙල් සහ වෙනත් වගාවන් සහිත පර්. 90 ක ඉඩම දීර්ඝ කාලීනව බදු දීමට.

මාසිකව රු. 50000.00 (සාකච්චා කර ගත හැක)

077-3573252

ID: 30272
Published: May 3, 2024
Views: 107
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve