මැදවල නගරයේ සිට 1km දුරින් ගල්ලෑල්ල ප්‍රධාන මාර්ගයට යාබදව (ගොඩපොල වත්ත ලී මෝල අසල ) පර්චස් 40 ක ඉඩමක් විකිණීමට ඇත. ගල්ලෑල්ල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 150 පමණ දුරින් පිහිටා ඇත.කටුගස්තොට නගරයේ සිට 10 km දුරින් සහ කුරුණෑගල ප්‍රධාන මාර්ගයට 5 kmක් දුරින් ඉඩම පිහිටා ඇත. පිරිසිදු ඔප්පු සහිතයි.
අඩි 8ක පුළුල් සහ නිරවූල් මාර්ගයක් ඇති අතර මාර්ගය පිළිසකර කරගතයුතුය. ඒ සඳහා යන වියදම ( ලක්ශ 4 ) අඩු කර දෙනු ලැබේ. විදුලි සහ නල ජල පහසුකම් ඇත. දැනට ගම්මිරිස් වගා කර ඇත. මුදල් හදිසි තත්වයක් නිසා විකුණනු ලැබේ.
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”