Land for immediate sell in kandy

9H85+X8 Galagedara, Sri Lanka
Rs.69,500,000
Kandy
Katugasthota
Property Size: 10,890.00 ft²
Property Type: Lands
Property Type: Cultivated Land
Land Size (Perches): 40.00Perch
0.25 ac

මැදවල නගරයේ සිට 1km දුරින් ගල්ලෑල්ල ප්‍රධාන මාර්ගයට යාබදව  (ගොඩපොල වත්ත ලී මෝල අසල ) පර්චස් 40 ක  ඉඩමක් විකිණීමට ඇත. ගල්ලෑල්ල  ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 150 පමණ දුරින් පිහිටා ඇත.කටුගස්තොට නගරයේ සිට 10 km දුරින් සහ  කුරුණෑගල ප්‍රධාන මාර්ගයට  5 kmක් දුරින් ඉඩම පිහිටා ඇත. පිරිසිදු ඔප්පු සහිතයි.

අඩි 8ක පුළුල් සහ නිරවූල්  මාර්ගයක්  ඇති අතර මාර්ගය පිළිසකර කරගතයුතුය. ඒ සඳහා යන වියදම ( ලක්ශ 4 ) අඩු කර දෙනු ලැබේ. විදුලි සහ නල ජල පහසුකම් ඇත. දැනට ගම්මිරිස්  වගා කර ඇත. මුදල් හදිසි තත්වයක් නිසා විකුණනු ලැබේ.

Phone Number(LK): +94767,069,439
ID: 16686
Published: February 14, 2023
Views: 274
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve