හලාවත නල්ලදරන්කට්ටුව කොලබ පුත්තලම මාර්ගයේ සිට මීටර 10 ක් දුරින් පිහිටි පර්චස් 55 විශාල ඉඩම හා කුඩා කර්මාන්ත ස්ථානයක් ලෙස භාවිත කල කාමර 04 ක් නානකාමර 03 කින් යුත් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට ඇති වර්ග අඩි 1500 පමන වන නිවස වැඩිම ඉල්ලුමට විකිණේ. නිරවුල් අයිතිය . අඩි 40 ක් දිග ෆීසර් ටැන්කි 02 ක්ද ඇත.
(ආහාර සැකසුම් ව්‍යාපාරයක් සදහා වඩාත් සුදුසුයි.)
පරීක්ෂා කිරීමට හා වැඩි විස්තර සදහා දුරකථන අංක 0777771275 ට කථා කරන්න