Home Search Results Lands Bare Land Kahathuduwa gonapola land sale

Kahathuduwa gonapola land sale

Rs.3,960,000
Colombo
Kesbewa
Property Size: 5,655.00 ft²
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 11.20Perch
0.10 ac

Kahathuduwa gonapola land sale

පිළියන්දල කහතුඩුවේ ගෝනපොල විදියගොඩ පාරේ    ඇටබහේන  වත්තේ ඉඩමක් විකිනීමට 

# පර්චස් 11.2 ක්‌ ඇත.

පර්ච් 1 ක්‌ 360000/=

# නිදහස් නිස්කලංක සමකාමී ගැමි පරිසරය.

# මෙම ඉඩමට අල්ලපු ඉඩමට එහාපැත්තෙ සුන්දර වෙල්යාය.

# හරි හතරැස් ඉඩම 

# පිළියන්දල, කැස්බෑව, හොරණ, බණ්ඩාරගම ප්‍රධාන නගර හතරටම අතර මැදිව පිහිටා ඇත 

# කහතුඩුව අධිවේගී පිවිසුම ලගින්ම 

# නල ජලය හා තෙකලා විදුලිය 

# කාපට් පාර වල් 

# වෙන්දේසි ඉඩමකි 

# පිරිසිදු ඔප්පු 

# රජයේ අනුමත සැලසුම් 

# ගෝනපොල නගරයේ බැංකු / සුපිරිවෙළදසැල් /ඉන්දන පිරවුම්හල් / සියලුම වර්ගයේ වෙළදසැල්  පිහිටා ඇත.

 

ගෝනපොල නගරයට ( හොරණ – කොළබ මාර්ගයට)  – 1.5 km

ගෝනපොල  – වීදියගොඩ බස් පාර   – 500m

කැස්බෑව නගරයට – 10 km

පිළියන්දල නගරයට – 13 km

හොරණ නගරයට –  10 km

බණ්ඩාරගම නගරයට – 6.9 km

කහතුඩුව අධිවේගී පිවිසුමට – 5 km

ගැලනිගම අධිවේගී පිවිසුමට – 6km

කොළබට ( පිටකොටුවට ) – 33 km

Call 0752990959

ID: 84049
Published: August 3, 2026
Views: 88
075 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve