Kadawatha land for sale

Rs.3,600,000
Gampaha
Kadawatha
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 6.00Perch

Kadawatha land for sale

සුන්දර නාගරික පරිසරයක ඔබේ සිහින  නිවහනට අපෙන් ඉඩමක්🍃

නාගරික සීමාවෙන් සුපිරි බිම් කොටසක් 🏠️

කඩවත අධිවේගී පිවිසුමට සහ කඩුවෙල  අධිවේගී පිවිසුමට විනාඩි 10න්

🛣️

නව නුවර බස් පාරට 750m,

දෙල්ගොඩට1km,

කඩවත, කිරිබත්ගොඩ, කඩුවෙල  නගරවලට සහ බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයට විනාඩි 5 න්🏛

කඩවත – දෙල්ගොඩ 216 සහ කිරිබත්ගොඩ – දෙල්ගොඩට 234 බස් පාරට පයින් යන දුර 🚌

බියගම OKI ජාත්‍යන්තර පාසලට 3km,

දරණාගම රජයේ පාසලට 3km

ගොඩනැගිලි ඉදිකිරීම සදහා ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතව (අවශ්‍ය නම් නිවසක් ඉදිකිරීම සදහා නිවාස සැලසුමක් ද සහිතය)

තෙකලා විදුලිය / නළ ජලය

කොන්ක්‍රීට් කානු පද්ධතිය

අඩි 20 තාර යෙදු පුළුල් මාර්ග

සුපිරි වෙළදසැල්, සාප්පු සංකීර්ණ,  පුද්ගලික රෝහල්, සුපිරි හෝටල් හා අවන්හල්, ශරීර සුවතා මං තීරු ඇතුළු සියලු පහසුකම් අවටින්

ID: 28207
Published: March 15, 2024
Views: 163
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve