Ismaththa Hotel
එකපාරක් ගියොත් ආයේ යන්න හිතෙන අනුරාධපුරේ සුපිරිම Hotel එක🥰🍀🐙🌿🦀🌻🐬🐠
ඓතිහාසික #අනුරාධපුර වන්දනාවේ යන්න හිතන් ඉන්න ඔයාලට, #Friendly_Service එකක් දෙන, ඉතාම #හොද_Reviews තියෙන තැනක් තමයි මේක.
මේ Ismaththa Hotel – Anuradapura ❤️
ශ්‍රී මහා බෝධියට විනාඩි 5ක දුරින් ලස්සනම Location එකක හදපු Pool එකකුත් තියෙන, නිදහසේ ඉන්න පුලුවන් තැනක්💕
⭕ Package Details
✅ LKR 3500/- R/O | Per Couple
මීට අමතරව තව Packages ගොඩාක් මෙයාලගෙ තියෙනවා ඔයාලගෙ එන පිරිස සහ කෑම අවශ්‍යතාව පහල Number එකක් Call එකක් හරි Message එකක් හරි දාලා විස්තර දැනගන්න පුලුවන්.
⭕ Facilities
✅ Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ Swimming pool with baby pool
✅ Free WIFI
✅ Hot water
✅ Open kitchen ( hot range )
✅ Dinning Area
✅ Safety Parking space
✅ Free karaoke singing area
✅ Stunning Photo Location
කෑම බීම, කිරි ආහාර ඇතුලු ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන්, එහෙම නැත්තන් ඔයාලට උනත් හදාගන්න Kitchen Facility මෙහෙ තියෙනවා.
⭕ මීට අමතරව අටමස්ථානය වන්දනාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්ද, මෙයාලගෙන් ගන්න පුලුවන්
තව ඔයාලට Wedding Parties, Birthday parties, Anniversary වගේ ඕනම Outdoor Function එකක් උනත් Arrange කරගන්න පුලුවන්.
මෙයාලගෙ වෙනම karaoke Functions එහෙමත් තියෙනවා සින්දුවක් කියලා ෆන් එකක් ගන්න කැමති අයටනම් කියාපු තැනක්.
ඔන්න මේ Hotel එකනම් ඉක්මන්ටම Book වෙනවා, ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0252221778
☎️ 0740043803