Ilukketiya Tea Chalets
දෙන්නටම රු.15,000ට තේ වත්තක් මැද නිදහසේ ඉන්න Cottage එකක් 😱🌿👩❤️👨🏡✨
මේ Ilukketiya Tea Chalets – ගාල්ල ❤️
ඔන්න ගාල්ල කිට්ටුව ඉන්න couple වලට, ගාල්ලෙ යන්න ඉන්න අයට privacy හොදටම තියන සුපිරිම විලා එකක්. නිස්කලංක තේ වත්තක් මැද්දෙ තියන මේ විලා එකේ පහසුකම් රැසක් තියන cottage 4ක් එක්ක Deluxe Double Room දෙකකුත් තියනවා. කැලේ මැද්දෙ ලස්සන pool එකකුත් තියනවා 😍🌿
* Couple Dayout – Rs. 15,000 🥰
* Group Dayout – Rs. 4,500 🥳 ( 10 ට වැඩිනමි 3500)
🔹 Double Cottage
* Cottage Only – Rs. 18,000
* Bed & Breakfast – Rs. 19,000
* Half Board – Rs.24000
* Entire Villa Rs. 85,000 (16-22 pax)✨
🔹 Group (Per Person)
•Room Only – Rs. 6,000
•B/B – Rs. 7,500
•H/B – Rs. 8,500
Reservations – 071 3299 960
#ilukketiyateachalets #galle #villa #teachalet #entirevilla #hoteloffers #srilanka #downsouth