Home Search Results Houses House Sale In Kesbewa

House Sale In Kesbewa

Rs.10,700,000
Colombo
Kesbewa
Property Size: 1,000.00 ft²
Property Type: Houses
Bedrooms: 3
Land Size (Perches): 7.25Perch
Year Built: 2018

සාමාන්‍ය දුරකථනයක් භාවිතා කරන බැවින් ඡායාරූප ලබා දිය නොහැකි බව කරුණාවෙන් සලකන්න

කැස්බෑව පොලිසිය ආසන්නයේ තනි මහල් නිවසක් විකිණීමට ඇත

කහතුඩුව අධිවේගී පිවිසුමට කි.මී 4

කැස්බෑව හන්දිය සිට කි.මී. 1.8

162 මාර්ගය සිට මීටර් 600

162/2 මාර්ගය සිට මීටර් 200

ඉන්ටර්ලොක් ගල් අල්ලපු  අඩි 20 පිවිසුම් මාර්ග.

පර්චස් + 7.25

නිරවුල් තෑගි  ඔප්පු

විසිත්ත කාමර + 02

නිදන කාමර + 03

මුළුතැන්ගෙවල් + 02

කෑම කාමර + 01

පිටත වැසිකිලිය  සහ නාන ස්ථානයට පමණි

නිවස වටා  තාප්ප බැද , දුරස්ථ පාලක ගේට්ටු සවිකර තිබේ.

ආරක්ෂක කැමරා පද්ධතිය  සවිකර ඇත

නළ ජලය

ටෙලිකොම් පහසුකම්.

විදුලිය

කානු පද්දතියක් ඇති බැවින් වැසි ජලය බැහැර කිරීමේ ගැටලුවක් නැත.

සියලු නාගරික පහසුකම්වලට ආසන්නයි

නිවස වස්තු විද්‍යානුකූලව ඉදිකර ඇත

නිවස 1 වන කොටස සෑදීම 2018

නිවස 2 වන කොටස සෑදීම 2020

වට තාප්ප සහ දුරස්ථ පාලක ගේට්ටුව සෑදීම 2022

වාහන 02 පමණ නතර කිරීමට හැක

ටයිල් , සිවිලිං , වැරෙන්ඩා , නානකාමර නැත

මෙම දැන්වීම හොඳින් කියවා බලා ඔබට නිවස බැලීමට අවශ්‍ය නම් විමසන්න.

අපේක්ෂිත මුදල ලක්ශ 110 කි.( අත්පිට මුදලට පමණයි )

තැරැව්කරුවන් අවශ්‍ය නැත

Garage
Kitchen
Landline Telephone
Main line water
Security system
ID: 27639
Published: March 1, 2024
Views: 115
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve