සාමාන්‍ය දුරකථනයක් භාවිතා කරන බැවින් ඡායාරූප ලබා දිය නොහැකි බව කරුණාවෙන් සලකන්න
කැස්බෑව පොලිසිය ආසන්නයේ තනි මහල් නිවසක් විකිණීමට ඇත
කහතුඩුව අධිවේගී පිවිසුමට කි.මී 4
කැස්බෑව හන්දිය සිට කි.මී. 1.8
162 මාර්ගය සිට මීටර් 600
162/2 මාර්ගය සිට මීටර් 200
ඉන්ටර්ලොක් ගල් අල්ලපු අඩි 20 පිවිසුම් මාර්ග.
පර්චස් + 7.25
නිරවුල් තෑගි ඔප්පු
විසිත්ත කාමර + 02
නිදන කාමර + 03
මුළුතැන්ගෙවල් + 02
කෑම කාමර + 01
පිටත වැසිකිලිය සහ නාන ස්ථානයට පමණි
නිවස වටා තාප්ප බැද , දුරස්ථ පාලක ගේට්ටු සවිකර තිබේ.
ආරක්ෂක කැමරා පද්ධතිය සවිකර ඇත
නළ ජලය
ටෙලිකොම් පහසුකම්.
විදුලිය
කානු පද්දතියක් ඇති බැවින් වැසි ජලය බැහැර කිරීමේ ගැටලුවක් නැත.
සියලු නාගරික පහසුකම්වලට ආසන්නයි
නිවස වස්තු විද්‍යානුකූලව ඉදිකර ඇත
නිවස 1 වන කොටස සෑදීම 2018
නිවස 2 වන කොටස සෑදීම 2020
වට තාප්ප සහ දුරස්ථ පාලක ගේට්ටුව සෑදීම 2022
වාහන 02 පමණ නතර කිරීමට හැක
ටයිල් , සිවිලිං , වැරෙන්ඩා , නානකාමර නැත
මෙම දැන්වීම හොඳින් කියවා බලා ඔබට නිවස බැලීමට අවශ්‍ය නම් විමසන්න.
අපේක්ෂිත මුදල ලක්ශ 110 කි.( අත්පිට මුදලට පමණයි )
තැරැව්කරුවන් අවශ්‍ය නැත