මකුලුදුව හන්දියට නුදුරින් ගෙයක් විකිනීමට ඇත
පර්චස් 7
ලක්ෂ 135
කාමර 3
බාත්රූම් 2.
මිල ගනම් සාකච්චා කරගත හැක
අඩි 18. සාහා 15 යන මාර්ග 2කින් සමන්විතයි
පාරවල් 2 ටම ගේට්ටු දෙකක් දමා ඇත.
වාහන 2 කට ඉඩ පහසුකම් ඇත
345 මහරගම පිළියන්දල බස් පාරට 100 m
මකුළුදුව හන්දියට 150 m