HOUSE FOR SALE KOTTAWA ATHURUGIRIYA ROAD
Ref no =KOT/RAN004320
(Home Lanka page)
Suranga
0767817180
කොට්ටාව ඇසුරුගිරිය පාර 200m දුරින් පදිංචියට සෑදූ දෙමහල් නිවස විකිණීමට, ආලින්දය, නිදන කාමර 4, නාන කාමර 4 (with hot water) tv lobe, dailing, fantry with kitchen, අඩි 20 මාර්ගය, සම්පූර්ණ ටයිල්, පිනිශින් ලී සිවිලිම, 138/3/4 රුක්මල්ගම පිටකොටුව අතුරුගිරිය පිටකොටුව ප්‍රධාන මාර්ගයට 200m, කොට්ටාව නගරයට 1.5km, මාකුඹුර හයිවේ පිවිසුමට 1km, උසස් නේවාසික පරිසරය, නිරවුල් ඔප්පු, අනුමත ප්ලෑන්,
නිවසේ සම්පූර්ණ වටිනාකම ලක්ෂ 375 (මිලියන 37.5)) වැඩි විස්තර සඳහා අමතන්න
කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න
0767817180