වඳුරඹින් දෙමහල් නිවසක්!
වඳුරඹ නගරයට නුදුරින් නිස්කලංක පරිසරයක මනරම් වෙල්යායක් අසල,
පර්චස් 70ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට ඇත.
දුරකථන අංකය : 0716900236
මිල ලක්ෂ 250
• නිදන කාමර 4 ක්
• නානකාමර 1ක්
• මුළුතැන්ගෙය.
• කෑම කාමරය
• විසිත්ත කාමරය
• විදුලිය සහ ජල පහසුකම්
• ගරාජය
• පොල්, කුරුඳු සහ මහෝගනී වගාව සහිතයි.
විලා එකක් සඳහා වඩාත් සුදුසුය.
———————————————————————-
A two-storey house from the Wanduramba!
Two storey house for sale with 70 perches of land near a beautiful paddy field in a quiet environment not far from Wanduramba town.
Phone Number : 0716900236
Price 250 lakhs
• 4 bedrooms
• 1 bathroom
• Kitchen.
• Dining room
• Living room
• Electricity and water facilities
• Garage
• Coconut, cinnamon and mahogany plantation Available.
Ideal for a villa.