Home Search Results Houses House for sale in Piliyandala

House for sale in Piliyandala

Rs.12,000,000
Colombo
Piliyandala
Property Size: 1,500.00 ft²
Property Type: Houses
Bedrooms: 3
Land Size (Perches): 10.00Perch
Year Built: 2012
පිලියන්දල මඩපාත ප්රධාන පාරට මීටර් 600ක් පමණ දුරින් මඩපාත කොටගෙදර පාරෙ පිහිටි ,
පදිංචිය සදහා ගොඩනැගූ නිවස විකිණීමට ,
ඉඩම පර්චස් 10 කි,වටේට තාප්ප දමා ගේට්ටුවක් සවි කර ඇත.
නිවස නිදන කාමර 3කින් ද, නාන කාමර 1කින්,මුලුතැන්ගෙය ,සාලය,පිටත වෙනම සෑදූ විශාල කුස්සියක්,කෑම කාමරයකින්,ගබඩා කාමරයකින් යුක්තය.
සාලය සහ කෑම කාමරය සිවිලිම් සහ බිම ටයිල් කර ඇත. බාහිරව අමතර ඉවුම් පිහුම් සදහා කොටසක් ද ඇත.
පානීය ජලය සදහා ලිදක් ඇත,ජල නල පහසුකම් සහිතයි.නිස්කලංක වටපිටාවක දිවි ගෙවන්න සුදුසු ස්ථානය කි.පල නෙලන පොල් ගස් 1ක් සහ අබ ගසකින් යුතු ගෙවත්තකි.
24 hour security
Kitchen
Main line water
ID: 27257
Published: February 22, 2024
Views: 223
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve