පිළියන්දල TOWN එකට ළඟින්ම
120 බස් පාරෙ ඉඳලා මිටර් 150
හරි වටිනාකමට වඩා ගොඩක්ම අඩුවෙන් දෙනවා , හදිසි මුදල් අවශ්‍යතාවක් නිසා.
නිවස
bedroom 3
Bathroom 2
Living room
Kitchen 2
Verandah
සාමාන්‍ය වටිනාකම ලක්ෂ 185 ක් වෙනවා.
එකවර සල්ලි දීලා ගන්න පුළුවන් කෙනෙක් හිටියොත් විතරක් අඩුම ලක්ෂ 155 ට දෙන්න පුළුවන්. ( එතකොට එන්නෙ ඉඩමේ වටිනාකම විතරයි )
❤️පර්චස් එකක් මෙහෙ ලක්ෂ 14ට වැඩියි
❤️ මෙතන පර්චස් 12ක්ම තියෙනවා
❤️ ප්‍රදේශයේ පවතින මිළ ගානට සාපේක්ෂව පර්චස් 12ම , ලක්ෂ 155 ට ගොඩක්ම ලාභයි
ගෙමිදුල හොඳට ඉඩ තියෙනවා
පර්චස් 12 / සින්නක්කර ඔප්පු
නිස්කලංක පරිසරය
හදිසි මුදල් අවශ්‍යතාවක් නිසා විකිණීමට
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”