Home Search Results Houses House for sale in Nugawela, Kandy.

House for sale in Nugawela, Kandy.

8HGQ+M2W, A10, Nugawela, Sri Lanka
Rs.22,500,000
Kandy
Katugasthota
Property Size: 2,220.00 ft²
Property Type: Houses
Bedrooms: 5
Land Size (Perches): 47.00Perch

නිදහස්, සුව පහසු පරිසරයක ජීවත් වෙන්න කමැති ඔබට කටුගස්තොට නගරයට ආසන්නව පිහිටි කාමර 5 කින් සමන්විත අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ.

නගරය – නුගවෙල, කටුගස්තොට.

දිස්‌ත්‍රික්‌කය – මහනුවර

ඉඩමේ ප්‍රමාණය – 47 perch (15 perch ගොඩ කුඹුරකින් සමන්විතය).

මහනුවර – කුරුණෑගල ප්‍රධාන පාරේ සිට 650 m ක‍ දුර

සියලුම යටිතල පහසුකම් 2km ක‍ දුර ප්‍රමාණයක් තුළ පවතී.

පිවිසුම් මාර්ග පළල – අඩි 12 මාර්ග

නිවස සහ ඉඩම පිලිබද විස්තර -:

හතරැස් හැඩයේ ඉඩම

සාලයක්, කුස්සියක්, කෑම කාමරයක් සහ බැල්කනියක් තිබේ.

පිරිසිදු ළිං ජලය

කොස්, දෙල්, දුරියන්, සාදික්කා, පොල්, පුවක් ගස් ගණනාවක් තිබේ.

නිස්කලංක පරිසරය

*නිවස සහ ඉඩම පරීක්ෂාවෙන් පසුව මිල ගනන් සාකච්ඡා කළ හැක.

Phone Number(LK): +94760,041,572
Balcony
Garage
Kitchen
ID: 22465
Published: October 15, 2023
Views: 88
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve