💠 පර්චස් 7.80
💠 නිදන කාමර 2
💠 මුල් නිදන කාමරයට පිටතින් ඇතුලුවීමට දොරක් සවිකර ඇත.
💠 නානකාමර 1 (නානකාමරය සහ වැසිකිලිය වෙන් වෙන් වශයෙන් ඉදිකර ඇත)
💠 ඉඩම වටා තාප්පය / ගේට්ටු දමා ඇත
💠 වහල (Concrete Slab Roof) Waterproofing කර ඇත
💠 වාහන 2ක් ගාල කිරීමට ඉඩ පහසුව
💠 ගාලු පාරට 250m
💠 පානදුර නගරයට 1.75km
💠 ප්රධාන පාසල් දෙකකට නුදුරින්