මිනුවන්ගොඩ නිල්පනාගොඩ මහා විද්‍යාලයට 500m දුරින් අඩක් නිම කල දැනට පදින්චි විය හැකි නිවස සමග ඉඩම ඉක්මනින් විකිණීමට තිබේ .
නිදන කාමර 3
විසාල සාලය ,පෝරනුව සහිත මුලුතැන් ගෙය, නාන කාමරය,
පිටත වැසිකිලිය සමන්විතය .කාමර 2 හා මුලු තැන් ගෙය සම්පූර්ණ වැඩ නිම කර ඇත .එක් කාමරයක සිවිලිමද ගසා ඇත.සාලය සමග අනෙක් කාමරය සහිත කොටසේ බිත්ති බැද ජනෙල් තබා ඇති අතර වහල ගැසීමට පමනක් ඇත.ඉතිරි වැඩ සදහා අවශ්‍ය බ්ලොක් ගල්,වැලි මැටල් සියල්ලද සමග විකුනනු ලැබේ.නල ජලය හා විදුලිය ලබා ගන ඇත.නිල්පනාගොඩ මහා විද්‍යාලයට 500m.
මිනුවන්ගොඩ නගරයට 3.5km.
කටුනායකට 7 km
මීගමුවට 11km
කුරුණෑගල කොළඹ 5 පාරට 2km
මීරිගම පාරට මීගමුව මිනුවන්ගොඩ පාරට 1.5km.
බොහෝ පාරවල් වලට පහසුවෙන් ලගා විය හැක.
සුහදසීලී අසල්වැසියන් .
මිනුවන්ගොඩ ජාතික පාසල ඇතුලු රජයේ පාසල් පෙර පාසල් බැන්කු රෝහල් සුපර් මාර්කට් ,පන්සල් ඇතුළු සියලු පහසුකම් සදහා ඉක්මනින් ලගා විය හැකිය .
ඉඩම පර්චස් 15.5
ඉඩමේ පල දරන පොල් ගස් 3 ක් අඹ ඇතුළු ගස් තිබේ.
රජයේ අනුමත ප්ලෑන් සහ සින්නක්කර ඔප්පු .
මිල රු 4,000,000/=(සාකච්ඡා කර ගත හැකිය.)
(මෙහි රු 800,000/=පමන බැන්කු නයක් ඇති අතර අවශ්‍ය නම් අතට ලක්ශ 32ක් ලබා දී නය මුදල වාරික ලෙස ගෙවාගෙන යාමට හැකිය .)
අමතන්න .0765489928/0764936799