ඉතාම වටිනා මිලකට නිදහස් වටපිටාවක, සෑම පහසුකමක්ම ඇති මාලබේ නගරයෙන් ඉඩම 17p මාලබේ නගරයේ සිට (Chandrika Kumaranathunga පාර) 4km, Cinec, Horizon, Knowledge City, Millennium IT, Dr.nevil fernando රෝහලට 1km, Highway entrance (kaduwela) 2km, SLIIT කැම්පස් වෙත 3.2km යි. වර්ග අඩි 1800* 2 (වර්ග අඩි 3400) සහිත තට්ටු 02 (තවත් තට්ටු දෙකක් සෑදීමට හැකි පරිදි ශක්තිමත් foundation එකක් දමා ඇත) නිවස කාමර 06, නාන කාමර 04, ඉහළ මහලේ බිත්ති තීන්ත ආලේප කර, බිම සිමෙන්ති දමා, ඉංජිනේරු උපදේශක මත සකසන ලදි, CECB ඉංජිනේරු විසින් අනුමත සැලැස්ම, නිරවුල් ඔප්පු, ණය හෝ උකස් නැත, ගංවතුරක් නොමැත, සහ සම්පූර්ණ තාප්පයකින් වැසී ඇත, ගේට්ටු සහිතයි. සම්පූර්ණ ඉඩම ගොඩ මට්ටමේ සිට අඩි 5ක් ඉහළට ඔසවා සාදා ඇත, පිරිනැමීමේ මිල මිලියන 38 (සාකච්ඡා කරගත හැක)