🔴සියලුම විස්තර හොදින් කියවා බලා පහත අංකයට
අමතන්න ⬇️📞
🔴කරුනාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න
⭕️ දිස්ත්‍රික්කය – කොළඹ
⭕️ ප්‍රධාන නගරය – කැස්බෑව
⭕️ පර්චස් ගණන – 7.25
⭕️ පිවිසුම් මාර්ග පළල – අඩි 20 මාර්ග.
⭕️ ඔප්පු වර්ගය – පිරිසිදු නිරවුල් තෑගි ඔප්පු
💢නිවස වර්ග අඩි 1000 යි
💢 කාමර ගණන – 03
💢 සාල ගණන – 02
💢 කුස්සි ගණන – 02
💢 කෑම කාමරය
🛑 නිවස තුල බිම – මුළු නිවසම කොන්ක්‍රීට් සමග සිමෙන්ති යොදා ඇත..
⭕️පිටත ටොයිලට් බාත්රූම්
⭕️මිදුල
⭕️වාහන නැවතුම් ස්තානය
⭕️ ජලය – නල ජලය
⭕️ විදුලිය – ඇත.
⭕️ දුරකථන පහසුකම් – ඇත.
⭕️CCTV කැමරා පද්ධතිය සවිකර ඇත
⭕️නිවස වටා 6.5Ft තාප්ප බැද , Remote ගේට්ටු සවිකර තිබේ.
⭕️ නිවස වස්තු විද්‍යානුකූලව ඉදිකර ඇත
⭕️වෙනම නිවාස දෙකක් ලෙස භාවිතා කළ හැක
✅️ජල ගැලීම්වලින් තොර ප්‍රෙදේසයක්
✅️සුපිරි වෙළදසැල් ✅️ජාතික පාසැල් ✅️ ජාත්‍යන්තර පාසල්✅️සියලුම බැංකු
✅️රජයේ රෝහල් ✅️පවුද්ගලික රෝහල් ✅️බවුද්ධ සිද්ධස්ථාන ✅️කතෝලික දේවස්ථාන ✅️පොලිසිය මේ සියලු දේ ඇති නේවාසික ප්‍රෙදේසයක්
💥නිවස කහතුඩුව, පිළියන්දල, කැස්බෑව නගර වලට ආසන්නයෙන් පිහිටා ඇත.
🔥මිල ලක්ෂ 115යි,
⭐️නිවස පරීක්ෂාවෙන් පසු විශේෂ මිල වෙනසක් කරගතහැක..
🎯වැඩි විස්තර සදහ කරුනාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න
0754694284