Home Search Results Houses House For Sale In Kesbewa

House For Sale In Kesbewa

Rs.11,500,000
Colombo
Kesbewa
Property Type: Houses
Land Size (Perches): 7.25Perch

🔴සියලුම විස්තර හොදින් කියවා බලා පහත අංකයට

අමතන්න ⬇️📞

🔴කරුනාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න

⭕️ දිස්ත්‍රික්කය – කොළඹ

⭕️ ප්‍රධාන නගරය – කැස්බෑව

⭕️ පර්චස් ගණන – 7.25

⭕️ පිවිසුම් මාර්ග පළල – අඩි 20 මාර්ග.

⭕️ ඔප්පු වර්ගය – පිරිසිදු නිරවුල් තෑගි ඔප්පු

💢නිවස වර්ග අඩි 1000 යි

💢 කාමර ගණන – 03

💢 සාල ගණන – 02

💢 කුස්සි ගණන – 02

💢 කෑම කාමරය

🛑 නිවස තුල බිම – මුළු නිවසම කොන්ක්‍රීට් සමග සිමෙන්ති යොදා ඇත..

⭕️පිටත ටොයිලට් බාත්රූම්

⭕️මිදුල

⭕️වාහන නැවතුම් ස්තානය

⭕️  ජලය – නල ජලය

⭕️ විදුලිය – ඇත.

⭕️ දුරකථන පහසුකම් – ඇත.

⭕️CCTV කැමරා පද්ධතිය  සවිකර ඇත

⭕️නිවස වටා 6.5Ft තාප්ප බැද , Remote ගේට්ටු සවිකර තිබේ.

⭕️ නිවස වස්තු විද්‍යානුකූලව ඉදිකර ඇත

⭕️වෙනම නිවාස දෙකක් ලෙස භාවිතා කළ හැක

✅️ජල ගැලීම්වලින් තොර ප්‍රෙදේසයක්‌

✅️සුපිරි වෙළදසැල් ✅️ජාතික පාසැල් ✅️ ජාත්‍යන්තර පාසල්✅️සියලුම බැංකු

✅️රජයේ රෝහල් ✅️පවුද්ගලික රෝහල් ✅️බවුද්ධ සිද්ධස්ථාන ✅️කතෝලික දේවස්ථාන ✅️පොලිසිය මේ සියලු දේ ඇති නේවාසික ප්‍රෙදේසයක්

💥නිවස කහතුඩුව, පිළියන්දල, කැස්බෑව නගර වලට ආසන්නයෙන් පිහිටා ඇත.

🔥මිල ලක්ෂ 115යි,

⭐️නිවස පරීක්ෂාවෙන් පසු විශේෂ මිල වෙනසක්  කරගතහැක..

🎯වැඩි විස්තර සදහ කරුනාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න

0754694284

ID: 25894
Published: January 23, 2024
Views: 167
075 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve