Home Search Results Houses House for Sale in Kadawatha

House for Sale in Kadawatha

198 Atoravila Road, Parakandeniya
Rs.29,000,000
Gampaha
Kadawatha
Property Size: 3,500.00 ft²
Property Type: Houses
Bedrooms: 5
Land Size (Perches): 23.00Perch
Year Built: 2021

මනා ලෙස පවත්වාගෙන ගිය පිරිසිදු ඔප්පු සහිත වෙල් යායක් අසලින් ඇති මෙම තෙමහල් නිවස ඉතාමත් නිදහස් භූමි භාගයක පිහිටා ඇත. කොළඹ නුවර පාරේ සිට 800m පමණ දුරින්ද. කඩවත නගරයට 4.5 km පමණද, ගනේමුල්ල නගරයට 5 km පමණද, කඩවත අධිවේගී පිවිසුමට 4km පමණද වේ. එසේම ප්‍රධාන පාසලක් වන කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයට 2km පමණවේ. නිවසට පිවිසීම සඳහා ඉඳිගහමුල බස් නැවතුම සහා කොකිස්කඩේ හංදිය බස් නැවතුම්පොළ ඇත. මීට අමතරව සුපිරි වෙළසැල්,ආපනශාලා,හෝටල් ආදි සෑම පහසුකමක්ම නිවසට ඉතාම නුදුරින්ම.

• 05 Bedroom

• 06 Bathroom (Attach/Common)

• 02 Kitchen

• Dining area

• Living area

• Aluminum wall cupboards  made for each room

Price can negotiable after the inspection asking price 20.9 M

•Please make an appointment to inspection (Call for more information 0755097261)

Phone Number(LK): +94755,097,261
Balcony
Kitchen
Main line water
Private Garden
ID: 23127
Published: October 30, 2023
Views: 184
075 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve