Home Search Results Houses HOUSE FOR SALE IN KADAWATHA

HOUSE FOR SALE IN KADAWATHA

Rs.37,000,000
Gampaha
Kadawatha
Property Size: 0.00 ft²
Property Type: Houses
Bedrooms: 4
Land Size (Perches): 13.00Perch
Year Built: 2008

නිදහසේ නවාතැන  – කඩවත
කිරිල්ලවල – බංගලාවත්ත පාර සුන්දර වෙල්යායකට මුහුනලා.

Five bedrooms beautiful house for sale #kadawatha 
ඉඩම 13P
බිම් මහල:-

> තේක්ක දැවයෙන් අලංකාරව නිමවූ ප්‍රධාන දොරටුව 
> ඉතාමත් ඉඩකඩ සහිතව ඉහල මාලයට විවුර්ත වූ සාලය,
> නිදන කාමර 2
> නාන කාමර 2
> තේක්ක දැවයෙන් නිමවූ ඇතුලත සහ පිටත මුලුතැන්ගෙය
> සේවක වැසිකිලිය

> පලමු මහල දක්වා අලංකාර දැවයෙන් නිමවූ පඩිපෙල 

පලමු මහල
> නිදන කාමර 3
> නාන කාමර 1
>  සාලය
> විවුර්ත ආලින්දය

දෙවන මහල
දර්ශනීය වෙල්‍ යාය දිස්වෙන කාමරය සහ ටයිල් ඇතුරූ විවුර්ත වහලය.

කඩවත නගරයට හා අධිවේගී මාර්ගයට 2km  දුරින් පහසුවෙන් ලගාවියහැකි කිරිල්ලවල බංගලාවත්ත පාරේ නිවාස සංකීර්ණයක සුන්දර වෙල්‍ යායකට මුහුනලා පිහිටි මෙම සුපිරි නිවස ඉතා ඉක්මනින් විකුණනු ලැබේ. 

මිල : 39.0Mn 

📞 072 142 1421 
0777 204 895

Balcony
Broadband Internet
En Suite room
Furnished
Garage
Indoor garden
Kitchen
ID: 30467
Published: May 4, 2024
Views: 290
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve