Home Search Results Houses House for sale in horana

House for sale in horana

Rs.6,000,000
Kalutara
Horana
Property Size: 1,200.00 ft²
Property Type: Houses
Bedrooms: 3
Land Size (Perches): 12.00Perch
Year Built: 2018

හොරණ , කිරිගල පර්චස් 12 ක් සමග අඩක් නිම කල නිවස ඉක්මනින් විකිනීමට ඇත.

හොරණ නගරයට 3.5km

හොරණ – රත්නපුර ප්‍රධාන මාර්ගයට 1km

කර්මාන්තශාලා කීපයක්ම ආසන්නයේ (1-3km ඇතුලත) පිහිටා ඇත.

නිස්කලංක වටපිටාවක පිහිටා ඇති අතර දෙපසකින් තාප්ප ගසා වෙන්කරගෙන ඇත.ඉඩමේ ඉදිරිපසින් සහ පිටුපසින් තාප්ප ගැසීමට Foundation දමා ඇත.

හොදින් ඉඩකඩ ඇති සාලය , නිදන කාමර 3ක් , කෑම කාමරය , මුළුතැන්ගෙය සහ ඇතුලත නාන කාමරයක් සහිතය.

ඊට අමතරව පිටතින් කුස්සියක් සහ වැසිකිලියක් පිහිටා ඇත.

නිරවුල් ඔප්පු සහිත මෙම ඉඩම ලක්ෂ 60ක මුදලකට විකිනීමට බලාපොරොත්තු වන අතර මිල ගනන් මදක් සාකච්ඡා කරගත හැක.

ID: 57516
Published: February 24, 2025
Views: 117
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve