Home Search Results Houses House for Sale in Homagama Godagama

House for Sale in Homagama Godagama

Lionel Jayasinghe Mawatha, Godagama
Rs.25,000,000
Colombo
Homagama
Property Type: Houses
Bedrooms: 4
Land Size (Perches): 7.00Perch
Year Built: 2023

හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ අරලිය ලෑන්ඩ් හි අරලිය ලයිෆ් 03 කොටසේ පදිංචි නොවූ අංගසම්පූර්ණ නව දෙමහල් නිවසක් විකිණීමට ඇත.

🔴මිලියන විසිපහයි. 25,000,000/-

🔴නීත්‍යානුකූල පිරිසිඳු ඔප්පු සමග  නිරවුල් ලියකියවිලි.

🔴අනුකූලතා සහතික සමග ඉඩමේ සහ නිවසේ සැළසුම් අනුමත කර සහතික කර ඇත.

🔴පර්චස් 7 යි.

🔴අඩි 30ක පුළුල් පාර සහිතයි.

🔴නිදන කාමර 4යි.

🔴සම්පූර්ණ ඉහැල හා පහත මාලයේ ප්‍රමාණය වර්ග අඩි 2,304 යි.

🔴මහල් දෙකම සහ කුස්සිය, කාමර හතර ද ඇතුළුව සම්පූර්ණ නිවස ටයිල් කර ඇත.

🔴නාන කාමර 3ක් සහ සේවක වැසිකිලි 1යි. (උණුවතුර පද්දතිය සහිත ප්‍රධාන 01යි, ඉහළ මාලයේ ඇටෑච් 01 යි, කොමන් 01යි, සේවක වැසිකිලි 01යි)

සම්පූර්ණ වැසිකිලි 04යි.

🔴ස්වයංක්‍රීය රෝලර්ඩෝර් සහිත ටයිල් කළ ගැරේජය.

🔴සම්පූර්ණ ෆිනිශින් වහලය.

🔴ආලින්දය.

🔴දැව පැන්ට්‍රි කබඩි සහිත අංගසම්පුර්න මුළුතැන් ගෙය.

🔴නල ජලය සහ ඉහළ ගුනාත්මයෙන් යුත් සියළු ජළ නල උපාංග.

🔴ඉහළ ගුණාත්මක දැව භාන්ඩ සමග ගුණාත්මක පිත්තල උපාංග සහ විදුලි පරිපත උපාංග.

🔴සම්පූර්ණ සිමෙන්ති වට තාප්ප.

🔴නිවස වටා හතර පැත්තෙන්ම තාප්පය සහ නිවස අතර ඇවිදයාමට සහ පිරිසිඳු කිරීමට පහසුවීම සඳහා ඉඩ තබා වෙන් කර ඇත.

🔴ඉහළ මාලය වටා සම්පූර්ණයෙන් ඇවිද යාමට සහ පිරිසිඳු කිරීමට හැකි ලෙස බැල්කනිය නිම කර ඇත.

🔴අදිවේගී මාර්ග පිවිසුමට විනාඩි 7යි.

🔴හයිලෙවෙල් පාරට සහ අතුරුගිරිය ගොඩගම ප්‍රධාන මාර්ගයට විනාඩි 4යි.

🔴හෝමාගම නගරයට සහ හෝමාගම රෝහළට විනාඩි 7යි.පිටිපන NSBM විශ්ව විද්‍යාලයට සහ මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයට  විනාඩි 5යි.

🔴මීගොඩ ආර්තික මධ්‍යස්ථානයට සහ ගොඩගම හන්දියට හා අයුර්වේද රෝහලට පහසුවෙන් ළඟා විය හැක.

සුහදශීලී සහ සාමකාමී සිසිල් පරිසරය සමග දීර්ඝකාලීන පදිංචියට ඉතාම සුදුසුම වටපිටාවක් සහිතය.

Phone Number(LK): +94774,239,826
3 Phase electricity
Balcony
Furnished
Garage
Kitchen
Main line water
ID: 22976
Published: October 25, 2023
Views: 105
779 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve