Home Search Results Houses House for Sale in Ganemulla-Bollatha (with Old house)

House for Sale in Ganemulla-Bollatha (with Old house)

Rs.13,100,000
Gampaha
Ganemulla
Property Size: 400.00 ft²
Property Type: Houses
Bedrooms: 3
Land Size (Perches): 33.00Perch
Year Built: 1990

ගනේමුල්ල් බොල්ලත ,හම්බාන පාරේ, පර්චස් 33ක ඉඩම විකිනීමට ඇත,

නිස්කලංක පරීසරයක, ප්‍රාදේශීය සබා කාර්පට් මාර්ගයට මුහුණලා, පිහිටි ඉඩම, ( පදිංචි වී සිටිය හැකි පැරණි නිවස සහිත ) නළ ජලය , විදුලිය , දුරකථන සම්බන්ධතා සහිතයි, , බීමට සුදුසු ලිඳක් ද සහිතයි,

තනිව නොහැකිනම් දෙදෙනෙක් එකතුවී දෙකට බෙදාගැනීමට උවද හැකි පරිදි පාරට මුහුණලා පිහිටා ඇත.ගනේමුල්ල නගරයට කි.මී.2.5ක්, ජාඇළ නගරයට කි. මී.6 ක්, රාගම නගරයට කි. මී. 6ක්

පර්චසය ලක්ෂ 4 ක් පමණයි

වට්සැප් මගින්  මෙම අංකයට පමණක් අමතන්න 0766557349

නිවසට වටිනාකමක් එකතුකර නැත.

3 Phase electricity
Landline Telephone
Main line water
ID: 40593
Published: October 11, 2024
Views: 203
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve